සාපෙළ සඳහා ගනක යන්ත්‍ර භාවිතයට අවසර
- 2020-05-17 15:20:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී විෂයන් කිහිපයක් සඳහා සාමාන්‍ය ගණක යන්ත්‍ර (Calculator) භාවිත කිරීමට අවසර දී තිබේ.
ඒ අනුව ගිණුම්කරණය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය සහ තාක්ෂණය සඳහා විද්‍යාව යන විෂයන්වලට වැඩසටහන් සකස් කළ නොහැකි ගණක යන්ත්‍ර (Calculator) භාවිත කිරීමට අවසර දෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවැසීය.
Reply To:
Name - Reply Comment
0 Comments