Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සාපෙළ 12 දා ඇරඹේ

  • 2017-12-05 15:55:53
  • 0 Comments

අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12 දා සිට 21 දා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යස්ථාන 5116කදි අපෙක්ෂකයන් 688,578ක් මෙවර විභාගයට පෙනී සිටිමට නියමිතය.

විභාගය අරමුණු කරගෙන උපකාරක පංති පැවැත්විම දෙසැම්බර් 06දා මධ්‍යම රාත්‍රියෙන් පසුව තහනම් වෙයි.

එසේම විභාගයට දින පහකට පෙර විෂයාභිමුඛ දේශන පැවැත්වීම, සම්මන්ත්‍රණ හෝ පංති පැවැත්වීම, විභාග ආකෘතියේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රචාරක කටයුතුවල නිරත වීම, සමාන ප්‍රශ්න සහිති පොස්ටර් හා කටවුට් ප්‍රදර්ශන කිරීම තහනම් වෙයි.

මෙම නීති රීති කඩකරයි නම්

පොලිස් මූලස්ථානය - 011-2421111

පොලිස් හදිසි ඇමතුම් අංකය - 119

විභාග දෙපාර්තමේන්තුව - 1911

පාසල් විභාග සංවිධානය කිරිමේ ශාඛාව - 011-2784208/011-2784537

යන අංකවලට දැනුම් දෙන්නයිද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.