සාර්ණාත් හා තක්‍ෂිලා ශ්‍රී සර්වඥ ධාතූන් වන්දනාවට අවස්ථාව
- 2018-04-27 11:03:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අග්‍රාමාත්‍ය කාර්යාලය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය විසින් සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කළාපයේදී පළමු වරට ඉන්දියාවේ සාරානාත්හි වරනාසි නුවර වැඩසිටින ශ්‍රී සර්වඥ ධාතූන් මෙන්ම පාකිස්ථානයේ තක්‍ෂිලා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේලා ද අරලියගහ මන්දිරයේ තැන්පත් කෙරෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
බුද්ධ රශ්මි වෙසක් කලාපය 2018.04.29 දින පස්වරු 7.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරේ.
අප්‍රේල් මස 29 වන දින පස්වරු 7.00 සිට මැයි 03 වන දින පෙරවරු 4.00 දක්වා අඛණ්ඩව දිනය පුරා සර්වඥ ධාතූන්වහන්සේලා ඇතුලු බෞද්ධ කෞතුක වස්තු වැඳපුදා ගැනීමට මහජනතාවට හැකි බව සංවිධායක මණ්ඩලය පවසයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments