සා.පෙළ අපේක්ෂකයන් 12කට ඩෙංගු අයි.ඩී.එච්.රෝහලේ විභාග මධ්‍යස්ථානයක්
- 2016-12-16 12:48:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2016 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඩෙංගු උණ රෝගය වැලඳුණු සිසු සිසුවියන් 12 දෙනෙකු අයි.ඩී.එච්. (IDH) උණ රෝහලේ පිහිටුවා තිබෙන විශේෂ විභාග මධ්‍යස්ථානයේ සිට විභාගයට පෙනී සිටිති.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් ප්‍රකාශ කර සිටින්නේ විභාග අපේක්ෂකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි වෛද්‍යවරුන් අඛණ්ඩව නිරීක්ෂණයක නිරතව සිටින බවයි.(wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments