Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857


 2017 අධ්‍යයන පොදු  සහතික පත්‍ර සාමාන්‍ය  පෙළ විභාගය ඉලක්ක කරගත්  උපකාරක පංති හා  උපකාරක වැඩසටහන් පැවැත්වීම හෙට (6) මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සාමාන්‍ය  පෙළ විභාගයට  ඉලක්ක කර ගනිමින් උපකාරක පන්ති පැවැත්වීම, දේශන පැවැත්වීම,පන්ති මෙහෙයවීම, අත්පත්‍රිකා බෙදා හැරීම, උපකාරක දේශන හා උපදෙස් ආදිය පැවැත්වීම විද්‍යුත් හෝ  මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරිම මේ තුළින් තහනම් වේ.

කිසියම් පුද්ගලයකු හෝ ආයතනයක්  හෝ මෙම නියෝග කඩකළ හොත් ළඟම පවතින පොලිස් ස්ථානයට පොලිස් මුලස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දිය හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම පැමිණිලි  විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය 1911, විභාග දෙපාර්තමේන්තුවේ 0112784208,0112784537,පොලිස් මුලස්ථානයේ 0112421111,119 යන දුරකතන වලට දැනුම්දිය හැකිය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.