සා.පෙළ නැවත සමික්ෂණ සඳහා අයැදුම්පත් කැඳවයි
- 2020-06-29 17:04:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමික්ෂණ අයදුම්පත් ලබන මස 17 වන දින හෝ ඊට පෙර ලියාපදිංචි තෑපැලෙන් යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.
නැවත සමික්ෂණයේ ආදර්ශ අයදුම්පත් ආකෘතී පසුගිය 26 වනදා ජාතික පුවත්පත්වල පළ කර ඇති අතර එය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන WWW.Donets.lk වෙබ් අඩවියෙන්ද භාගත කර ගත හැකියි.
එම නිවේදනය පහතින් දැක්වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments