සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 21 වැනිදා සිට
- 2017-02-07 11:24:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රායෝගික පරීක්ෂණ මණඩලයන්හි ප්‍රධාන පරීක්ෂක ගුරු මහත්ම මහත්මීන් සඳහා උපදෙස් රැස්වීම් ඊයේ (06) ආරම්භ වූ අතර ලබන 16 වැනි දා දක්වා විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත් වේ.
පරික්ෂණ මණ්ඩල 2465ක් යටතේ පරීක්ෂකවරුන් 8000ක් පමණ මෙම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගිවීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත සඳහන් දූරකතන අංකවලට ඇමතීමෙන් දැන ගත හැකිය.
ක්ෂ්ණික ඇමතුම් අංකය - 1911
පාසල් විභාග සංවිධන හා ප්‍රතිඵල ශාඛාව- 0112784208/0112784537
0113188350/0113140314
(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments