සා.පෙළ සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් අප්‍රේල් සිට
- 2018-03-12 16:34:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සම්පූර්ණ කරන ලද අයදුම්පත් අයදුම්පත් 2018 මාර්තු මස 31 දිනට පෙර විදුහල්පතිවරුන් මගින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යලයට එවිය යුතුය. විභාගය ආසන්නව තිබිය දී අයදුම්පත් එවීම නිසා සිසුන්ට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ දී ඇතිවන ප්‍රමාදයන් හා තදබදය මඟහරවා ගැනීමට සහයෝගය දෙන ලෙසද දෙපාර්තමේන්තුව දන්වා ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments