සැක සහිත රෝගීන් 204ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ
- 2020-03-17 13:38:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් යැයි සැකකෙරෙන රෝගීන් 204ක් මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
කොවිඩ් 19 සම්බන්ධයෙන් අද පෙරවරු 10ට ඔවුන් නිකුත් කළ යාවත්කාලීන තොරතුරුවලට අනුව මෙම සංඛ්‍යාව දැක්වෙයි.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ තහවුරු කළ රෝගීන් 28ක් වාර්තා වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments