සිංහල විශ්ව කෝෂයේ ප්‍රධාන කර්තෘ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ
- 2016-10-27 09:32:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිංහල විශ්ව කෝෂයේ ප්‍රධාන කර්තෘත්වය සඳහා මෙරට විශිෂ්ටත ම කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතාට පිරිනමා තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියකු ද වන ඒ මහතා වසර 1974 සිට 2016 ජනවාරි 25 වැනිදා අවුරුදු 42 ක සේවා කාලයක් සම්පූර්ණ කෙළේය. ඔහු මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ලෙස ද කටයුතු කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments