සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා සඳුදා නිවාඩු
- 2019-10-25 11:36:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර දීපවාලි උත්සවය ඉරිදා දිනට (2019.10.27) යෙදී ඇති බැවින්, එදින උත්සවය සමරන හින්දු සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ඊට පසු දින එනම්, ඔක්තෝබර් මස 28 වැනි සඳුදා දින සියලුම දෙමළ මාධ්‍ය පාසල් (මුස්ලිම් පාසල් හැර) සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
එම නිවාඩු දිනය වෙනුවට වෙනත් සුදුසු දිනයක පාසල් පැවැත්විමට අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම් එම්.එන්. රණසිංහ මහතා දැනුම් දෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments