පාසල් නිවාඩුව හෙට සිට
- 2020-03-12 12:57:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයිනේ සියලුම රජයේ පාසල් අප්‍රේල් මස 20 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීම රජය පියවර ගෙන තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. පාසල් වාර අවසාන නිවාඩුවදද ඇතුලත් කරමින් වසා දැමීමට රජය තීරණය කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments