සිසුන් 163104ක් සරසවි වරම් ලබති
- 2017-12-28 09:38:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රතිඵල නිකුත් වූ උසස්පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් 163104ක් සරසවි වරම් හිමිකරගෙන තිබේ. සිසුන් 205කදී ප්‍රතිඵල අත්හිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
253483ක් විභාගයට මුහුණ දී ඇත. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් ජනවාරි 05 දාට පෙර යොමු කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments