සිසුහු 167907ක් සරසවි වරම් ලබති
- 2018-12-30 13:15:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රතිඵල නිකුත් වූ උසස් පෙළ විභාගයේ සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගේ සංඛ්‍යාව 167907ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙවර උසස්පෙළ විභාගය සඳහා සිසුන් 321469ක් ඉදිරිපත්ව තිබුණි. එසේම සිසුන් 119කගේ ප්‍රතිඵල අත්හිටුවීටද කටයුතු කර ඇත.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අයදුම්කළ හැකි දිනය ජනවාරි 16 දා වෙයි.
ප්‍රතිඵල පිළිබඳව කිසියම් විමසීමක් ඇත්නම් 011-2784208/537/01131888350/0113140314/1919 යන අංක ඔස්සේ ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.
සැබැඳි පුවත්-----------
Reply To:
Name - Reply Comment
0 Comments