සීනි අධික ආහාර ගැනීමෙන් බොහෝ පිරිසක් දියවැඩියාව සහ අධිරුධිර පීඩනයට ගොදුරු වෙලා
- 2017-06-01 13:50:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අද (01) සිට ඇරඹෙන ජාතික පෝෂණ මාසය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් වෛද්‍ය ජයවර්ධන මහතා මේ බව පෙන්වා දුන්නේ ය.
ජනගහනයෙන් තුනෙක් එකක් මේ තත්ත්වයට ගොදුරු වී සිටිනවා.සියයට 35%ක් පමණ දියවැඩියා තත්ත්වයට මුහුණ දී තිබෙනවා. දියවැඩියාව හේතුවෙන් අධි රුධිර පීඩනය,හෞදයාබාධ ඇති වීම,සඳහා බලපානවා.මීට ප්‍රධාන වශයෙන් අපේ ආහාර රටාව බලපානවා. අද මුළු රටෙම තියෙන්නේ චූන් පාන් සංස්කෘතියක්. එම ආහාර සංස්කෘතියෙන් මිදිය යුතුයි. අද කිසිවෙකු පයින් යන්නේ නෑ.ව්‍යායාම සිදු කිරීම අඩුයි.කෑම පාලනයෙන් සීනි මට්ටම අඩුකර ගත හැකි යැයි වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පවසයි.
(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments