සුදු සැරයටි දිනය සැමරෙයි
- 2016-10-14 12:29:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නිමිත්තෙන් පැවැත්වූ ජාතික සුදු සැරයටි සුරක්ෂා දින සැමරුම් උළෙල අද (14දා) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ආරම්භ විය.
උත්සවය ආරම්භ කිරීමට පළමුව දෘෂ්‍යාභාධිතයන් සමග ඇමැති එස්.බී.දිසානායක මහතා හා අමාත්‍යාංශ නිලධාර්‍රීන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසළ සිට සුදු සැරයටි අතින් ගෙන අපේ ගම වෙත ගමන් කළහ. ජාත්‍යන්තර සුදු සැරියටි දිනය හෙටට (15දා)ට යෙදී ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments