Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මොනරා බොහෝ ලස්සන වුවත් මොනරාගේ ගැහැණු සතා වන සෙබඩ එතරම් හැඩ නැහැ කියලයි පිළිගැන්නේ. සෙබඩ බොහෝ විට කළු-දුඹුරු පැහැයට හුරු හැඩයක් ගනයි. නමුත් ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යානයකදී සුදු (ඇලි) සෙබඩක් ඡායාරූප ගත කිරීමේ දුර්ලභ අවස්ථාවක් පරිසරයට ආදරය කරන්නෙකු වන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ලැබුණි. ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසරයේදී ඇලි සෙබඩක් මීට ඉහතදී වාර්තා වී ඇත්තේ බූන්දල දී පමණකි. ඒ මීට වසර ගණනාවකට පෙරදීය.

ඡායාරූප - පාඨලී චම්පික රණවක 

15032222_1800204600261050_7041086179728603008_n (1) patali (1) patali (2) patali (4)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.