Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉල් පුර පසළොස්වක පොහොය යෙදුණු ඊයේ (14) දිනයේදී පෘථිවි වාසීන්ට සුපිරි සඳක් (Super Moon) දැකගැනීමට අවස්ථාව උදාවිය. වසර 68 කට පසු පෘථිවි වාසීන්ට උදාවූ මෙම අවස්ථාවේදී චන්ද්‍රයා 14%  ක ප්‍රමාණයකින් විශාලව දිස්වූ අතර 30% ක ප්‍රමාණයකින් දීප්තිය වැඩිවී දැකගත හැකි විය. මේ දුර්ලභ අවස්ථාව දැකගැනීම සඳහා ලෝකය පුරා ජනතාව සැදී පැහැදී සිටි අතර, ඔවුන් වෙරළ තීරවළ, උස් ගොඩනැගිලිවල සිට එය නැරඹූ බව විදෙස් වාර්තා පවසයි. පෘථිවිය සහ චන්ද්‍රයා අතර සාමාන්‍ය දුර කි.මී 384,400 පමණ වුවත්, ඊයේ (14දා) ග්‍රිනීච් වේලාවෙන් 11.21 පමණ වනවිට චන්ද්‍රයා හා පෘථිවිය අතර දුර කි.මී 356,509ක් තරම් ආසන්න විය. (අද)

1479093123_10022821+APTOPIX+Supermoon+St 1479093182_10022821+Supermoon+Wisconsin ad_225964936 Belarus+Supermoon+Lunar+Eclipse download

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.