සුවබර ක්‍රියාශීලී යෞවනයකට''යොවුන් පියස'' අන්තර්ජාලයට
- 2017-08-16 09:21:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නව යොවුන් වියේ තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය චිරන්තිකා විතාන මහත්මිය සඳහන් කළාය. සෞඛ්‍ය කරුණු, සෞඛ්‍ය උපදෙස් ආදී තරුණ තරුණියන් වෙනුවෙන් සකස් කර ඇති වෙබ් අඩවිය වයස අවුරුදු 15-24ත් නව යොවුන්විය ඉලක්කගත වෙයි. මෙහිදී අඳහස් දැක්වූ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂක විශේෂඝ්න වෛද්‍ය ප්‍රියානී සේනාධීර මහත්මිය සඳහන් කළේ,නව යොවුන්වියේ දරුවන්ට තොරතුරු සොයාගැනීමට,සාකච්ඡා කිරීමට මෙමඟින් අවස්ථාවක් හිමිවන බවය.
මෙම වෙබ් අඩවිය සකස් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද සහයෝගය ලැබුණු බව වෛද්‍ය සේනාධීර මහත්මිය සඳහන් කළාය. පවුල් සෞඛ්‍ය කාර්යාංශය මඟින් වෙබ් අඩවිය ක්‍රියාත්මක කරයි.
(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments