සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් 1548ක් දක්වා ඉහළට
- 2020-06-23 16:40:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 22ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 1548ක් දක්වා වර්ධනය වී තිබේ.
ශ්‍රී ලංකාවෙන් ආසාදිතයන් 1951ක් වාර්තා වන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි.
ඒ අනුව තවත් රෝගීන් 392ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments