සුව වූ ආසාදිතයන් ගණන 1678ක් දක්වා ඉහළට
- 2020-06-29 22:52:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 17ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත සුවවූ සංඛ්‍යාව 1678ක් දක්වා වර්ධනය වී තිබේ.
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 2039ක් වාර්තා වන අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 350කි. ආසාදිතයන් 11ක් ජීවිතක්ෂයට පත්විය.
Reply To:
Name - Reply Comment
0 Comments