සුව වූ නාවික රණවිරුවන් ගණන 823ක් දක්වා ඉහළට
- 2020-06-28 12:36:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කළ පී.සී.ආර්. පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 27 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම කොවිඩ් - 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන් කාත්තන්කුඩි හා වැලිකන්ද රෝහල් වෙතින් ප්‍රතිකාර ලබා ගන්නා ලදි.
මෙම නාවික හමුදා පුද්ගලයින් දෙදෙනාද (02) ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කළ සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 823 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments