සුළං සමග වැසි ඉදිරි දින දෙක තුළත්
- 2017-05-28 19:47:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහජනයා සඳහා කාලගුණ අනාවැකිය
2017 මැයි මස 28 වන දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැසි තත්ත්වයේවැඩිවීමක් නැවතත් මැයි මස 29 දින සිටඅපෙක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යමසහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සමහර ස්ථාන වල (මි.මි. 100 වැඩි) තද වැසි බලාපොරොත්තු විය හැක. (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල)
අනෙකුත් පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී.50-60 දක්වා වනතරමක් තද සුළං බලාපොරොත්තු වේ. වැසි ඇතිවන අවස්ථා වලදී මෙම සුළං වේගය තවදුරටත් ඉහළ යා හැක.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments