සූර්ය බල විදුලි උත්පාදනයේ නීතිමය බාධා ලිහිල් කෙරේ
- 2016-11-30 13:42:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගෘහස්ථ වහලක සවිකරනු ලබන සූර්යබල විදුලි උත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නීතිමය රාමුවක් හඳුන්වාදීමට සූදානම් වෙයි.
ඒ අනුව සූර්යබලය මත පදනම්ව විදුලිය නිෂ්පාදනයට කැමැත්තක් දක්වන අය සඳහා පවතින නීතිමය බාධාවන් ඉවත් කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කර ජාතික පද්ධතියට අලෙවි කරනු ලබන විදුලි පාරිභෝගිකයන‍්ට කොමිෂන් සභාවෙන් බලපත්‍රයක් ලබාගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීමටද සභාව යෝජනා කර ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments