සොබා දහම උදෙසා චිත්‍ර ත්‍යාග ප්‍රදානය හා ප්‍රදර්ශනය 26 සිට මර්තු 01 වැන්දා දක්වා ජේ. ඩි.ඒ.පෙරේරා කල
- 2019-02-25 10:24:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ පැවැත්විමට නියමිත තර්ජනයට ලක්වු ඇති වන සතුන් හා ශාක විශේෂවල අන්තර්ජාතික වෙළහෙළදාම පිළිබඳ සයිටීස් සම්මුළුව නිම්තතෙන් ස්පියර්ස් පදනම, ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා කවය, බටහිර කොළඹ රොටරි සමාජය, විජය පුවත්පතේ සහයෝගයෙන් පවත්වනු ලැබූ සොබා දහම උදේසා ළමා චිත්‍ර තරගයේ ත්‍යාග ප්‍රදානය හා ප්‍රදර්ශනය පෙබරවාරි 26 සිට මාර්තු 02 දක්වා කොළඹ 07, හොර්ටොන් පෙදෙස පෙරේරා කලාගාරයේදී පැවැත්වේ.
ප්‍රදර්ශනය පෙබරවාරි 26 සිට මාර්තු 1 දක්වා උදෑසන 9 සිට රාත්‍රී 7 දක්වා මාර්තු 2 උදැසන 9 සිට දහවල් 12 දක්වා ප්‍රදර්ශනය විවෘත තැබේ. තරඟය සඳහා ඉදිරිපත් කරන ලද චිත්‍ර අතරින් තෝරාගත් චිත්‍ර 300ක් පමණ නැරඹීමට, ප්‍රවීන සිත්තරුන් සමග චිත්‍ර ඇඳීමට, විවිධ පක්ෂීන්, සමනලුන් සහ බත්කුරන් විශේෂ ගැන ඉගෙන ගැනිමට, පරිසරය පිළිඹඳ දරුවන්ගේ අදහස් ප්‍රකාශ කරන වාර්තා වැඩසටහන් නැරඹීමට, පරිසරය පිළිඹඳ පොත් පත් මිලදී ගැනීමට, ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන පරිසර හිතකාමීන් සමග කතා බහ කිරීමට සහ සහ වෙනත් ක්‍රියාකාරකම් රැසක් පැවැත්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments