හැරී පෝටර් චිත්‍රපටයේ නළුවෙකු මිය යයි
- 2017-01-28 13:10:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සුප්‍රකට හැරී පෝටර් චිත්‍රපට මාලාවේ නළුවෙකු මෙන්ම බ්‍රිතාන්‍යයෙන් බිහිවූ අග්‍රගණ්‍ය නළුවෙකු වන සර් ජෝන් හන්ට් මිය ගොස් තිබේ. ඔහු 77 වැනි වියේ පසුවන විට මියගොස් ඇති බව ඔහුගේ නියෝජිතයා තහවුරු කර තිබේ.
2015 වසරේදි ඔහු සිය අවසන් චිත්‍රපටය සඳහා දායකත්වය ලබාදුන්නේය. නාට්‍ය ක්ෂේත්‍රයට කළ මෙහෙය අගයමින් ඔහුට 2015 වසරේදි නයිට පදවියක්ද පිරිනමනු ලැබීය. දිගු කලක් තිස්සේ ඔහු පීඩා විදි පිළිකාවක් මරණයට හේතු වී තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments