ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මූලස්ථානය කොළඹ 14ට යයි
- 2016-12-16 11:37:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අංක 16, පාගොඩ පාර, නුගේගොඩ ලිපිනයේ පිහිටි සුබෝධා ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබු ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මූලස්ථානය අංක 78, මුක්තාර් ප්ලාසා ගොඩනැගිල්ල, 01 වැනි මහල, ග්‍රෑන්ඩ්පාස් පාර, කොළඹ 14 ලිපිනය යන නව ස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.
මේ අනුව නව දුරකථන අංක වන්නේ,
අධ්‍යක්ෂ - 011-2337012, අධ්‍යක්ෂ කාර්යාලය - 011-2337014, ෆැක්ස් - 011-2337039, කාන්තා සහකාර පොලිස් අධිකාරිය (1) 011-2337036, ස්ථානාධිපති - 011-2337029, ළමා හා කාන්තා කාර්යාංශය - 011-2337041, ක්ෂණික දුරකථන අංකය - 011-2444444 (wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments