Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝක ළමා දිනයට සමගාමීව ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ළමා හා කාන්තා කාර්යංශය, ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය සමග එක්ව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබේ.

ඒ අනුව

01 අනාරක්ෂිත තත්ත්වයන් මත සිටින නීතියේ ආරක්ෂාව හා රැකවර්ණය අවශ්‍ය කරන ළමුන් (වීදි දරුවන්) ආරක්ෂිත තත්ත්වයට පත්කිරීම සඳහා වූ පියවර

02 වින්දිත තත්ත්වයට පත්වූ එනම් අපරාධ ගොදුරු බවට පත්වූ ළමුන් සම්බන්ධව දැනට තබෙන දත්ත මත පසු විපරම් සිදුකරමින් එම ළමුන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව සෙයා බැලීම.

03 ළමා වරදකරුවන්/ ළමා සැකකරුවන් පිළිබඳව පසු විපරම් සිදුකරමින් ඔවුන්ගේ වත්මන් තත්ත්වය සොයා බැලීම.

04 මෙම කණ්ඩ තුනට ගැනෙන ළමුන් සම්බන්ධයෙන ඔවුන්ගේ වයස අවුරුදු 18 ඉක්මවන තුරු පසුවිපරම් කරමින් ඔවුන් වඩාත් ආරක්ෂිත තත්ත්වයට ගෙන ඒම එම වැඩ පිළි‍වෙළයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.