Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2021 අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව මෙවර සතියකට සීමා කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් පවසයි.

විෂය මාලා ආවරණය කර ගැනීමට ඇති අවශ්‍යතාවය මත එම තීරණය ගත් බව අමාත්‍යවරයා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

මෙවර අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 4 වන දින සිට ඔක්තෝබර් 30 වනදා දක්වා පැවැත්වෙන බවත්, ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 3 වන ඉරිදා දින පැවැත්වෙන බවත් සඳහන් කර සිටි අමාත්‍යවරයා, අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ ජනවාරි අවසන් සතියේ පැවැත්විමට නියමිත බව සඳහන් කළේය.

එවැනි පසුබිමක් තුළ ළමුන්ට දීර්ඝ නිවාඩුවක් ලබා දිය නොහැකි බවත් විභාග සඳහා පිළියෙල වීමට අවශ්‍ය කාලය ලබා දීමට අගෝස්තු පාසල් නිවාඩුව කෙටි කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.