අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය තාවකාලිකව නවත්වයි
- 2020-07-17 12:10:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෝවිඩ් - 19 තත්ත්වය හේතුවෙන් පොදු ස්ථාන තුළ ඒකරාශී වීමෙන් මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට සිදුවිය හැකි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, බදාදා දිනයන්හිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැත්වෙන මහජන දිනය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව නතර කිරීමට තීරණය කරතිබේ.
මේ හේතුවෙන්, මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ කනගාටුවට පත්වන බවත්, මෙම කාලසීමාව තුළ අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් කිසියම් තොරතුරක් දැනගැනීමට හෝ කිසියම් සේවාවක් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංක 1988 මගින් ඒ සඳහා අවස්ථාව ලබාදී ඇති බවත් අමාත්‍යංශය සඳහන් කරයි.(wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments