අන්තර්ජාල පහසුකම් සහිත ස්ථාන 2000ක් දිවයින පුරා
- 2021-07-03 23:59:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා භාවිතා කිරිමට අන්තර්ජාල පහසුකම් සහිත ස්ථාන 2000ක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් මහතා පවසයි.
අන්තර්ජාල ජාල පහසුකම් සහිත එම ස්ථාන ලබන සදුදා සිට විවෘත කරන බවද අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments