අනුලා බුලත්සිංහල සමුගනියි

2022 දෙසැම්බර් මස 01 ප.ව. 07:32 - {{hitsCtrl.values.hits}}  

ප්‍රවීණ රංගන ශිල්පිණී අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වී ති​​බේ.  ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මිය යන විට ඇය 73වන වියේ පසු වුණා.

දින පොත