අනුලා බුලත්සිංහල සමුගනියි

2023 මාර්තු මස 30 ප.ව. 02:07 - {{hitsCtrl.values.hits}}  

ප්‍රවීණ රංගන ශිල්පිණී අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වී ති​​බේ.  ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මිය යන විට ඇය 73වන වියේ පසු වුණා.

දින පොත