අපොස සාපෙළ උපකාර පංති අනිද්දා රැයේ සිට තහනම්
- 2022-05-18 16:52:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාල උපකාර පංති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු අනිද්දා (20) මධ්‍යම රාත්‍රී සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය.
කිසියම් පුද්ගලයෙක් හෝ ආයතනයක් එම තහනම නොතකා කටයුතු කරන්නේ නම් විභාග පනත යටතේ කටයුතු කරන බවත් එම තහනම නොතකා කිසියම් පුද්ගලයෙක් කටයුතු කරන්නේ නම් ළගම පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දියයුතු බවත් ධර්මසේන මහතා කීය.
අපොස සාමාන්‍ය පෙළ විභාගය (2021) මේ මස 23 වැනිදා සිට ජූනි මස 1 වැනිදා දක්වා පැවැත්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments