ඉන්දියාවෙන් හා ඉන්දුනීසියාවෙන් ලංකාවට බෙහෙත්
- 2022-04-23 12:04:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ වර්ග 101ක් සහ ශල්‍ය උපකරණ ලබන බදාදා දිවයිනට ළඟා වන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.
එම ඖෂධ සහ ශල්‍ය උපකරණ ඉන්දීය නාවික හමුදාවට අයත් යාත්‍රාවක් හරහා ශ්‍රී ලංකාවට ළගා වන බව ඔහු පැවසීය.
මේ අතර ඉන්දුනීසියානු රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ රුපියල් මිලියන 340ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධද ඉදිරි සතියක් ඇතුළත දිවයිනට රැගෙන ඒමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවැසීය.
Reply To:
Name - Reply Comment
0 Comments