ඉන්දීය ගායක කේ.කේ. ජීවිතක්ෂයට
- 2022-06-01 12:20:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජනප්‍රිය බොලිවුඩ් ගායක ක්‍රිෂ්ණකුමාර් කුන්නත් හෙවත් KK අඟහරුවාදා කොල්කටා හි පැවති ප්‍රසංගයකින් පැය කිහිපයකට පසු අභාවප්‍රාප්ත විය.
එම ප්‍රසංගයෙන් අනතුරුව ඔහු අසනීප වී ඇති පසුව ඔහු නැවතී සිටි හෝටලයට ගොස් සිටියදී එය උත්සන්න වී තිබේ. ඉන් අනතුරුව ඔහු රෝහල් ගත කර තිබුණත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණි. හෘදයාබාධයක් වැළඳීමෙන් ඔහු මිය යන්නට ඇති බවට සැක කරයි.
1990 දශකයේ අගභාගයේදී යෞවනයන් අතර විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තේය.
Reply To:
Name - Reply Comment
0 Comments