ඉස්කොලෙදිම ජපන් ඉගෙනීමට අවස්ථාව
- 2022-08-10 11:59:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රීලංකාවේ පාසල් දරුවන්ට පාසල් මට්ටමේ සිට ජපන් භාෂා ප්‍රවීණතාව ලබාදීම සඳහා යෝජනා වී තිබේ.
දැනට ක්‍රියාත්මක තාක්‍ෂණික විෂය ධාරාව යටතේ ජපන් හා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකා හා ජපාන රජය අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුමට අනුව එරට ක්ෂේත්‍ර 14ක රැකියා සඳහා අයඳුම්කිරීමට ශ්‍රී ලාංකිකයන්ට හැකියාව පවතින බැවින් ඒ සඳහා අයඳුම් කිරීමට අත්‍යවශ්‍ය ජපන් භාෂා ප්‍රවීණත්වය පාසල් වයසේ සිට ලබාදීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
ඉදිරි වසර 05ක කාලයේදී ජපානයේ රැකියා සඳහා ශ්‍රමිකයන් 345,000ක් බඳවාගැනීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 07ක් සමග ජපානය ගිවිසුම්ගත වී ඇති බවත්, එම රටවල් 07ට ශ්‍රී ලංකාවද ඇතුළත්ව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments