උපෙළට අදාළව ව්‍යාජ කාලසටහනක්
- 2022-02-21 14:00:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ දිනවල පැවැත්වෙන උසස්පෙළ විභාගයට ආළව ව්‍යාජ කාලසටහනක් අන්තර්ජාලය හරහා හුවමාරුවෙමින් පවතන බව විභාග දෙපාර්තමේන්තුව කියයිි.
විභාගය පැවැත්වෙන සෑම දිනකම උදය වරුව පෙරවරු 8.30ට ආරම්භ වන බවත් සිකුරාදා දිිනය හැර අනෙකුත් දින වල සවස්වරුව පස්වරු 1.00ට ආරම්භ වන බවද එම දෙපාර්තමේන්තුව කියයි.
සිකුරාදා දිනයේද පමණක් පසවරු 1.30ට විභාගය ආරම්භ වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments