උසස්පෙළ විභාගය කල් දැමිමට ඉඩ අවමයි?
- 2022-10-03 11:27:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උසස්පෙළ විභාගය කල් දැමීම හරහා නැවත පාසල් ආරම්භ කිරීමත්, ඊළඟ විභාග පැවැත්වීමත් කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් යොමුකළ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය. කෙසේ වෙතත් විභාග දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර මේ පිලිබඳව තීරණයක් ගැනීමට සූදානම් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
Reply To:
Name - Reply Comment
0 Comments