උසස්පෙළ හා ශිෂ්‍යත්වය කල් දමයි
- 2022-10-09 11:33:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අ.පො.ස උසස් පෙළ විභාගය (2022) සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට පියවර ගත් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උසස් පෙළ විභාගය ලබන වසරේ (2023) ජනවාරි 23 දින සිට පෙරවාරි මස 17 වැනිදා දක්වාත්, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන දෙසැම්බර් 18 දින ද පැවැත්වීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments