උසස්පෙළ හා ශිෂ්‍යත්වය ගැන තීරණය සතියකින්
- 2021-07-13 22:02:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම පිළිබඳ විවිධ ඉල්ලීම් ලැබෙන් පවතින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමඟ පවත්වන සාකච්ඡාවකින් අනතුරුව දෙමාපියන්ට, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ගුරුවරුන්ට සහ සෑම පාර්ශ්වකරුවකුටම සාධාරණයක් වන පරිදි තීන්දුවක් ලබන සතියේ අඟහරුවාදා ප්‍රකාශයට පත් කෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන් ම ජාතික අධ්‍යාපන ආයතනය මඟින් මෙරට සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වන අධ්‍යාපනික රූපවාහිනී නාලිකා 16ක් ආරම්භ කිරීම ද නියමිත බවද ඔහු සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments