උසස්පෙළ හෙට ඇරඹෙයි

2023 පෙබරවාරි මස 01 පෙ.ව. 11:52 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට දිනයේදී ආරමභ කිරීමට නියමිතව තිබේ. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 331709ක් පෙනී සිටීමට නියමිතය.

විභාග මධ්‍යසථාන 2200කට ආසන්න සංඛ්‍යාවක හෙට දිනයේ සිට පෙබරවාරි 17 දා දක්වා දින 22ක කාලයක් විභාගය පැවැත්වීමට නියමිතය.

දින පොත