උසස් පෙළ-ශිෂ්‍යත්ව විභාග ගැන තීරණය හෙට
- 2020-10-06 08:58:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොරෝනා වයිරසය පැතිරයාම සම්බන්ධයෙන් දැනට පවතින තත්වය පිළිබඳව දැඩි අවදානය යොමු කරමින් විභාය කල් දමන තීරණය බඳදා ගැනීමට තීරණය කර තිබේ. කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් දැනට කෙරෙන පීසී.ආර් පර්ක්ෂණ වල ප්‍රතිඵල බදාදා ලැබෙව නිසා එය පදනම් කර ගනිමින් උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභෘගය කල් දමනවාදැයි තීරණය කීරිමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ඇමති ජී.එල් පීරිස් මහතා කීය.
කෙසේ වෙතත් ඇමතිවරයා අවධාරණය කරනුයේ විභාග දෙකම යොදාගත් දිනවලම සෞඛ්‍ය ආරක්ෂිතව කළ හැකිනම් අවශ්‍ය සියලු කටයුතු යොදන බවයි.
Reply To:
Name - Reply Comment
0 Comments