Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙවර අ.පො.ස උසස් පෙළ විභෘගයට පෙනී සිටින දරුවන්ට අනතුරු හෝ ආපදා හේතුවෙන් විභෘගයට පෙනී සිටීමට බාධාවක් මතු වුවහොත් ඔවුනට උපකාර කිරීම සඳහා අපදා කළමණාකරණ මධ්‍යස්ථානයක්

විභාග දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව ස්ථාපිත කර තිබේ.
අපදා කළමණාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදා සහ පොලිසීය යන අංශයන්හි සම්බන්ධීකරණයෙන් මෙම මෙහෙයුම් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වේ.
විභාගය ආරම්භ වන අද දිනයේ සිට නොවැම්බර් මස 06 වැනිදා දක්වා පැය 24 පුරා ක්‍රියාත්මක කෙරේ.
කිසියම් දරුවෙකුට අනතුරක් හෝ ආපදා තත්වයක් හේතුවෙන් විභෘගයට පෙනී සිටීමට බධාවක් වේ නම් අපදා කළමණාකරණ මධ්‍යස්ථායේ ක්ෂණික ඇමතුම් අංක 117, විභාග දෙපාර්තමේන්වේ ක්ෂණික ඇමතුම් අංක 1911 හෝ මෙම මෙහෙයුම් මධ්‍යස්ථානයේ 0702117117, 011 3668032 /28/ 29 හෝ 30 යන දුරකථන අංකයටන්ට දැනුම් දී විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා ගත හැකිය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.