ඌව සරසවියේ කිසිවෙකුට කොවිඩ් නෑ
- 2020-10-18 10:45:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කිසිදු සිසුවෙකුට හෝ අධ්‍යයන, අනධ්‍යයන, කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා අසාදනය වී නැති බව උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.
කොරෝනා පැතිර ඇති මිනුවන්ගොඩ හා අවට ප්‍රෙද්ශවලින් පැමිණි සිසුන් 38 දෙනෙක් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කිරීමෙන් පසු මේ බව තහවුරු වූ බව සඳහන්ක ළ උපකුලපතිවරයා විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී කෙරෙන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව අවධාරණය කළේය.
එවැනි අසත්‍ය ප්‍රචාර පතුරවා හැරීමෙන් වළකින ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය.
බදුල්ලේ පාලිත ආරියවංශ
Reply To:
Name - Reply Comment
0 Comments