එයාලා දැන් ලොකුයි
- 2024-03-05 11:55:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින රොබින් සහ කෙල්ල යන ව්‍යාඝ්‍ර යුවලට දාව ඉපදුනු පිරිමි ව්‍යාඝු පැටවුන් තිදෙනා වන අකීරා, තියෝ, ඩූමා යන පැටවුන්ගේ දෙවන උපන් දිනය මාර්තු මස 05 වන දිදෙහිවල ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුලු නිලධාරීන් විසින් සත්වෝද්‍යාන පරිශ්‍රයේදී සැමරීම සිදු කරනු ලැබිණි.
මෙහිදී කෙසෙල් කොලවල එතූ මස් පාර්සල් තුනක් ලබා දෙමින් සැමරීම සිදු කරනු ලැබිණි. මෙම අවස්ථාවට සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත්, සත්ව භාරකරු තිලක් පුෂ්පකුමාර මහතා ඇතුලු නිධාරීන් සමග නරඹන්නන් පිරිසක්ද සහභාගිවී සිටියහ.
දෙහිවල එච්.එම්.ධර්මපාල
Reply To:
Name - Reply Comment
0 Comments