2025 මැයි මස 01 ප.ව. 08:56 - {{hitsCtrl.values.hits}}
අප්‍රේල් 21 දිවයින පුරා සියලු කතෝලික පාසල්වලට විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
පාස්කු ප්‍රහාරයේ දෙවැනි සැමරුම වෙනුවෙන් විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක හෙයින් මෙසේ කතෝලික පාසල් සඳහා නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.
![]() |
diary Read more... |