2024 සැප්තැම්බර් මස 15 ප.ව. 09:38 - {{hitsCtrl.values.hits}}
අම්බලන්ගොඩ ජේ.කේ.එස්.කරාතේ පුහුණු මධයස්ථානයෙන් කරාතේ පුහුණුව ලබන එම්.ජී.මහේෂිකා සෙව්වන්දි සහ එම්.ජී.මධුෂිකා සෙව්වන්දි නිවුන් සොහෝයුරියෝ මෙවර අධයන පොදු සහතික උසස් පෙළ විභාගයෙන් තමන් මුහුණදුන් විෂයයන් තුනටම ඒ සාමාර්ථ ලබාගෙන තිබේ.
ගාල්ල නෙළුව ජාතික පාසලෙන් වාණිජ විෂය ධාරාවෙන් මුහුණදුන් මේ නිවුන් සොහොයුරියන් කරාතේ කළු පටි ශේණිධාරීන්ය.
ඔවුන් දෙදෙනා අධයාපනයට අමතරව කරාතේ ක්රිඩාවෙන් මේ වනවිට ලබාඇති සමස්ත ලංකා ජයගහණ රැසකි.
ක්රිඩාවට මෙන්ම අධයාපනයටද එකසේ දසකම් දක්වන මේ නිවුන් සොහොයුරියන් පාසලේදී මෙන්ම කරාතේ පුහුණු මධයස්තානයේදී සිවිශේෂී හැකියාවන්ගෙන් දක්වන අයවීම විශේෂයෙන්ම කැපී පෙනේ.
මාර් ටින් වික්රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |