ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ කල් යයි
- 2021-04-26 17:51:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වාගෙන යනු ලබන ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුලත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ 2021 අප්‍රේල් මස 27 දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි. දැනට රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව එම පරීක්ෂණ පැවැත්වීම සුදුසු නොවන බව තීරණය කරන ලදී
ඒ අනුව, ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම වෙනුවෙන් පැවැත්විමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ දින නියමයක් නොමැතිව කල්දමන බව අධ්‍යාපන ලේකම් දැනුම්දෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments