කාන්තාවෙෝ අටක් ඡන්දයනේ පත්වතෙි
- 2020-08-07 22:51:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග කළ කාන්තාවන් 8 දෙනෙක් පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබේ.
ඉන් හයක් තේරී පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වන අතර දෙදෙනෙක් සමගි ජන බලවේගයෙන් තේරී පත්ව තිබේ.
මීට අමතරව තවත් කාන්තාවන් කිහිප දෙනෙක්ම ජාතික ලැයිස්තුවෙන් තේරීපත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
පවිත්‍රා වන්නිආරච්චි (රත්නපුර)
මුදිතාද සොයිසා (රත්නපුර)
ගීතා කුමාරසිංහ (ගාල්ල)
රාජිකා වික්‍රමසිංහ (කෑගල්ල)
කෝකිලා ගුණවර්ධන (ගම්පහ)
සමගි ජන බලවේගය
රෝහිණී කවිරත්න (මාතලේ)
තලතා අතුකෝරාළ (රත්නපුර)
Reply To:
Name - Reply Comment
0 Comments