කුලසිරි බුදවත්ත සමුගනියි
- 2021-06-23 09:29:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීන් විසින් දැනුම් දී ඇත. මියයන විට ඔහු 71 වන වියේ පසු විණි.
වසරකට අධික කාලයක් අසනීපව සිටි ඒ මහතා ගල්කිස්ස කලා පුරයේ, පිහිටි සිය නිවෙසේදී අභාවප්‍රාප්ත වූ බව ඒ මහතාගේ ඥාතීන් සඳහන් කර සිටියේය.
වර්තමාන නර්තන ක්ෂේත්‍රයේ සිටින බොහෝ නර්තන ශිල්පීන් කුලසිරි බුදවත්ත මහතා යටතේ ශිල්ප හදාරා තිබේ.
මේ වන විට ඒ මහතාගේ දේහය පීසීආර් පරීක්ෂණ සඳහා ගෙන ගොස් ඇති අතර, අවසන් කටයුතු පිළිබඳ ඉදිරියේ දී දැනුම් දීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments